Rasa manjariya
ලිපි
DOMACO
කවි සංකල්පනා
නව දැනුම
දිවි මගට නව සිතුමිණි
නිසදැස්
Wednesday, February 6, 2019
ඔබේ ළබැදිය
සිහින අතුරා යනෙන මග දිග
මතක අහුරා සැගව ඉන්නම්
අමාවක රැය නොවූ පුරහද
තරු පොකුර වී එළිය දෙන්නම්
සිතම සනසන විහග ගීතය
පරදවා පෙම් කවය වෙන්නම්
නොමැති වූවද මිණි කිකිණි රුව
දයාබර පෙම්වතිය වෙන්නම්
ඉකිබිදින ප්‍රේමය
සිතුම් පොදි බැද මැවූ නිකැළැල්
පාට තැවරූ කදුළු කැටයක
දැවෙන ගින්දර සුසුම් අභියස
කීරි ගැහෙනා හද විලාපය
තුෂර පිණි කැට සුණු විසුණු කළ
දෙනෙත් මවනා මිලින හීනය
නෙතු කොනක දගලමින් ඉතිරිව
කදුළ නුඹ ඉකිබිදින පේමය
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)